Archive | Society

බුද්ධාගමේ චිරස්තිතියට අය-වැයෙන් මිලියන සියයක්

VN:F [1.9.9_1125]
Rating: 0.0/7 (0 votes cast)

වර්ෂ 2012 උදෙසා වූ විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අය-වැය යෝජනා මාලාව මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මීට ස්වල්ප මොහොතකට පෙර කියවා අවසන් විය. Read the full story

Posted in Political, SocietyComments Off

නවා සරත් ගේ ගී තනු සොරකම් කළා ද?

VN:F [1.9.9_1125]
Rating: 0.0/7 (0 votes cast)

ප්‍රවීණ ගීත රචක නවරත්න ගමගේ විසින් නිර්මාණය කරණු ලැබූ බොහෝ ගී තනු ගීත රචක සරත් ද අල්විස්ගේ ගී තනු වලට සමාන බව අප පරියේක්ෂණයන් මගින් තහවුරු කරගනු ලැබීය. Read the full story

Posted in Political, SocietyComments Off

වැලිකඩ බොගම්බර පිට රටට බදු දෙයිද?

VN:F [1.9.9_1125]
Rating: 2.0/7 (1 vote cast)

වැලිකඩ සහ බෝගම්බර යන බන්ධනාගාරය බන්ධනාගාර ඉදිරි වසර දෙකක කාලය ඇතුළත වසා දැමීමට සැලසුම් කර ඇති බව පුනරුත්ථාපන හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යංශය පවසයි. ඒ අනුව වැලිකඩ සිටින රැඳවූවන් මහර සහ වටරැක යන බන්ධනාගාරවලටත් බෝගම්බර සිටින රැඳවූවන් පල්ලේකැලේ බන්ධනාගාරයට මාරු කිරීමට නියමිත බව ඔවුන් සඳහන් කරයි. එහි පළමු අදියර ලෙස බෝගම්බර සිටින රක්ෂිත බන්ධනාගාර ගත රැඳවූවන් සහ කාන්තාවන් සැප්තැම්බර් මස 4 වැනිදා පල්ලේකැලේ බන්ධනාගාරයට මාරු කෙරෙනු ඇත. Read the full story

Posted in Political, SocietyComments Off

අනුෂා දමයන්ති ජනාධිපති ධුරයට තරඟ කරයි?

VN:F [1.9.9_1125]
Rating: 1.0/7 (2 votes cast)

හිටපු සිනමා නිළියක් මෙන්ම වර්තමාන ඩාන්සින් ස්ටාර් කෙනෙකු වන අනූෂා දමයන්ති මෙනෙවිය මීළග ජනාධිපතිවරණයට පොදු අපේක්ෂිකාව වශයෙන් ඉදිරිපත් වීමට අපේක්ෂා කරන බව වාර්තා වේ.

මේ පිලිබදව සාකච්ඡා කිරීම සදහා ඇය ගම්පහ දිස්ත්‍රික්කය නියොජනය කරමින් පාර්ලිමේන්තුවට පත්වී සිටින, මාධ්‍ය මගින් නිතර පුවත් මවන ඇමතිවරයෙකු රහසිගතව හමු වී සාකච්ඡා කොට ඇති නමුත් සමහර වෙබ් අඩවි මගින් එම පුවත වැරදි ලෙස වාර්තා කොට එම හමුව නිසා ඇමතිවරයගෙ පවුලේ ප්‍රශ්නයක් ඇතිවී ඇති බව ප්‍රචාරය කරන ලදී.

තම අනාගත අපේක්ෂාව කෙදිනක හො ලන්කාවේ ජනාධිපති ධුරයට පත්වීම බව මීට කලකට ඉහතදී ඇය මාධ්‍ය වලට ප්‍රකශ කොට තිබුණි.

මේ පිලිබඩව අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ප්‍රකාශ කළේ පොල් හොරකු ලංකාවේ ජනාධිපති වීම පිලිබදව විග්‍රහ කරමින් තමා 2000 වසරෙදී ‘පාර්ලිමන්ට් ජොක්ස්’ චිත්‍රපටය නිර්මාණය කළ විට බොහො දෙනෙකු එය හුදු විකට චිත්‍රපටයක් ලෙස එය බැහැර කළ නමුත් අද එය යථාර්ථවාදී චිත්‍රපටයක් බව කවුරුත් පිළිගන්නා බවත් මීළගට හිටපු නිළියක් සහ නිරූපිකාවක් ජනාධිපති වීම පිලිබදව විග්‍රහ කරමින් ‘පාර්ලිමන්ට් ජොක්ස්-2′ නිර්මාණය කිරීමට තමා බලාපොරොත්තුවන බවයි.

Posted in Political, SocietyComments Off

ශිරාල් නම වෙනස් කරයි.

VN:F [1.9.9_1125]
Rating: 5.6/7 (9 votes cast)

රාජගිරිය, වැලිකඩවත්තේ පදින්චි ශිරාල් ලක්තිලක වන මම මෙතෙක් කලක් Read the full story

Posted in Political, SocietyComments (2)

හොරු සමඟ හෙළුවෙන්

VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (2 votes cast)

උපුල් ශාන්ත සන්නස්ගල මහතා ‛සංහිඳ’ ප්‍රකාශන ආයතනය මගින් ප්‍රකාශයට පත්කෙරෙන වේදිකා නාට්‍ය සහ සිනමා තිරපිටපත් Read the full story

Posted in Political, SocietyComments Off

යුධ වීරයෙකු නීතිය සියතට ගෑනීම

VN:F [1.9.9_1125]
Rating: 0.0/7 (0 votes cast)

මාතර කොටුවෙගොඩ හමුදා කදවුර ඉදිරිපිටදී හමුදා භටයෙකුගේ පහරදීමට ලක්වූ බව කියන මාතර දිසා විනිසුරුවරයා සහ ඔහුගෙ බිරිද රෝහල් ගතකිරීමෙ සිද්දියක් Read the full story

Posted in Political, SocietyComments Off

නීතිය ඉෂ්ට වී යුක්තිය ඉෂ්ට නොවීම

VN:F [1.9.9_1125]
Rating: 0.0/7 (0 votes cast)

යාපනය බන්ධනාගාරය තුල අධ්කරණය මගින් මීටමාස හයකට පෙර නිදොස් කොට නිදහස් කරන ලද රෑදවියන් හත් දෙනෙකු තවමත් සිරගත Read the full story

Posted in Political, SocietyComments Off

Page 1 of 11

3mana | Facebook

3MANA Podcast Player

News Archives