ලසන්ත සමරන්න ‘අයිලන්ඩ්’ කර්තෘගෙන් ලයිසන් ගත යුතුද?
28 January 2012
ලසන්ත වික්රමතුංග සමරා නිදහසේ වේදිකාව විසින් ‘නඩු නැති රටට මොට පායාද සූරියා?’ විරෝධතා රැස්වීම පවත්වන ලද්දේ ජනවාරි 11 වනදාය. ජනවාරි 11 වනදා ‘දි අයිලන්ඞ්’ පත්රය ඒ පිළිබඳව සිය කතුවැකිය වෙන් කළේය. එහි දී කතුවරයා මෙසේ කියයි.







