Home Home
Home
Hegel Studies
ඩෙරීඩා; අපේ කාලයේ මාක්ස් 2- 2025.
ඩෙරීඩා; අපේ කාලයේ මාක්ස්- නැවත තහවුරු කිරීමක්.
- මංගල සමරවීරගේ දේශපාලන මතකයට.
සියල්ල අවසානයේ ‘Psycho’ චිත්‍රපටයේ 'නෝමන් බේට්ස්' මෙන් රනිල් වික්‍රමසිංහ ද අප දෙස...
රූපයේ (වි)පරිණාමය, තරු ගුණය, සිනමාව හා ප්‍රේක්ෂිකාව
“2020 පමණ වන විට සිනමාව අතුරුදන් වනු ඇතැයි මා අනුමාන කරන අතර රූපවාහිනිය පමණක් පවතිනු ඇත.” - ප්‍රංශ චිත්‍රපට අධ්‍යක්ෂ ජීන් පියර්...
Lifestyle & Films
Social News
කවියන් සහ ධනවාදය එකට පැවතීම
ලංකාවේ ‘කවිය’ දශක කිහිපයක සිට පවතින්නේ ධනවාදය නම් සමාජ ප්‍රපංචයට එරෙහිව නොව ඊට හිතවත් ආකෘතියෙනි.
අප එසේ කියන්නේ මන්ද? ලෝකයේ පවතින පරස්පරයන් එකිනෙකට සම්බන්ධිතය. විවිධ...
මුතුහර ළමා සමාජය
මේ වන විටත් ලංකාවේ ඇත්තේ වැඩිහියන්ගේ සමාජයක් නොව ළමා සමාජයක් බව අප මීට පෙරත් තොරතුරු වාර්ථා කලා. සාමාන්‍යෙයන් ලිංගික සම්බන්ධකම් කියන්නේ වැඩිහිටි පිරිමි සහ...
කියවීමක මහන්සිය විචාර ලිපි එකතුව
අමිල සංජීව යහවෙලගේ ප්‍රථම විචාර ලිපි එකතුව "කියවීමක මහන්සිය" කියවන්නන් අතට පත් කිරීම සැප්තැම්බර් 22 පස්වරු 3.00ට ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී...
විනෝදය යනු කුමක් ද?
මෙවර වැඩසටහන තුළ සාකච්ඡා කරන්නේ විනෝදය යනු කුමක්ද යන්නය. සාකච්ඡාව අවසාන භාගය වන විට 'විනෝදය' දේශපාලන සාධකයක් ලෙස යන කාරණය සවිස්තරව පැහැදිලි කිරීමක් ද...
Shining සහ මෝටර් බයිසිකල්
ජනප‍්‍රිය විචාරකයෙක් සහ චරිතාංග නළුවකු වන ජැක්සන් ඇන්තනී ‘මෝටර් බයිසිකල්’ චිත‍්‍රපටයේ මංගල දර්ශනය නරඹා මෙසේ කීවේය. ”මට මේ චිත‍්‍රපටය නරඹනකොට පතිරාජගේ සිනමාව මතක් වුණා......
තෙවැනි මාවතක් අගදී හමුවන්නේ කුමක්ද?
For Anusha!
අහස්තල පොලෝතල ඔබට මට පොදු වෙලා හදවතින් එක් උනත් ගතින් දෙදෙනෙකු වෙලා මට බලා ඉන්න බෑ සියොළඟම තැවෙනවා සසර සැරිසරන තෙක් ඔබ මගේ...
එ.ජා.ප ආණ්ඩුවේ දීප්තිට ඇමතිධූරයක්!
මේ වන විටත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මීළග මැතිවරණයේ දී පරාජයට පත් කර එක්සත් ජාතික පක්ෂ රජයක් පිහිටුවන්නට බොහෝ අය උත්සහ දරමින් සිටියි. එම රජයේ...
මංගලට විවෘත ලියමනක්!!!
විදෙස් කටයුතු ඇමතිතුමනි,
කාලයක් පුරා රටේ විකල්ප මතධාරීන් සමීපව ඇසුරැ කරන, ඔවුන්ගේ ආභාශය ලබන ඔබ මේ ලිපිය සම්බන්ධයෙන් අවධානය යොමුකරනු ඇතැයි ප්‍රථමයෙන් විශ්වාස කරමි.
උතුරැ දකුණු...